Category: ලංකන්ස්

අලුත් දෙයියෙක් හදමු …
උදේ පාන්දරම කවුදෝ දොරට තට්ටු කරන හඬක් ඇසුණේ අපේ ගෙදර බෙල් එකක් නැති හෙයිනි. විවර වූ කුතුහලයෙන් යුතුව මම දොර විවර කළෙමි. අඹ,දඹ, ජම්බෝල දූරියං අඩංගු බන්දේසියක් මුලින්ම දර්ශනය වූ අතර, ඉන්පසු මොණර පිල් කළඹක් මගේ හිසේ ගෑවී නොගෑවී ගමන් කළේය. කට්ට වෙට්ට කුමංජල් දුමෙන් පසු පොල් ගෙඩියක්ද දොරකඩ දෙපළු විය.මා ඉදිරියේ උන් ජෝඩුවේ එකෙක්…

