අනීවාර​තේ

Author: admin

  • යූ හැව් වොන් වන් මිලියන් ඩොලර්ස්

    යූ හැව් වොන් වන් මිලියන් ඩොලර්ස්

    අවුරුදු ගානකට කලින් වෙනත් රටකට ගිය මාමා සිය බූදලය මගේ නමට ලියා මියයාම වැනි දේවල් සාමාන්‍යයෙන් දිනපතා සිදුවන දේවල් නොවේ. මේ කතාව වෙනුවෙන් මිය ගියේ මගේ මාමාය. ඒ ගැන ඔහුගේ නීතීන්නයන් විසින් ඊ-මේල් මගින් දැනුන්දීමත් සමගම මගේ නෙත් කෙවිනි දැවිල්ල අල්ලා කන් දෙක තුළින්ම හෝ හඩක් නැගෙන්නට විය. දවස් ගානකට කෑම වෙනුවෙන් පිරියක් ඇති නොවීය.…